Wednesday, May 15, 2019

චීන සිස්ටම් එක තමා හරි

එකම මතයක සදාකල්හිම සිටීමයනු හණමිටිය කර තබාගෙන යාමකි.එහෙත් එයින්  අදහස් වන්නේ චපලත්වය නොවේ. මූලිකරාමුව එලිස්න්ම තබාගෙන තමන් දරණ මත අවශ්‍ය පරිදි සංශෝධ්ජනය කර ගැනීමට බාධාවක් නැත.

තනි පක්ෂ පාලන ක්‍රමය මා විසින් විවේචනය කළා මට මතකය. ඊනියා බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ ප්‍රෝඩාව අසාර්ථක බව මට දැන් සිතේ. චීනයේ ඇත්තේ තනි පක්ෂ ක්‍රමයකි. පාලක කොමියුනිස්ට් පක්ෂයට රටට අවශ්‍ය තීරණ ගැනීමට බාධාවක් නැත. ඊලඟ චන්දයට                යනකොට විවිධ චන්ද කුට්ටි ලඟ දණ නමන්නට සිදුවන නිසා දෙකට දෙවාරෙ ඉන්නට චීනාට සිදුනොවේ.චන්ද කුට්ටි සාක්කුවල දමාගෙන සිටින දේශපාලකයන් සතුටු කිරීමට චීනාට සිදු නොවේ.බහුතරය හදාගන්න අඩවු අල්ලන්න චීනාට සිදු නොවේ.

ඒඩ්ස් සාර්ථකව  මර්ධනය කළ එක් රටක් කියුබාවයි. මේ ගැන එක්සත් ජාතීන්  කියුබාවට ප්‍රශංසා කර ඇත.ඒ එක්සත් ජාතීන්ට වඩා කියුබාව ඉදිරියෙන් සිටි නිසාය.තවද සමාජවාදී කදවුරේ රටවල ජාතිවාදී ආගම්වාදී ගැටුම් ද නොවීය.ධනවාදීන්ට ,ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්ට ,මානවහිමිකම් කාරයන්ට ආපසු හැරී බලන්නට සිදුවී ඇත.

6 comments:

  1. ඉතින් බං චීන සිස්ටම් එක හරි නම් ඇයි බං චීනේ ඒඩ්ස් නැති වෙලා නෑනේ. අනික කියුබාවෙන් හොරාට මිනිස්සු වෙන රටවලට පැනලා යනවා, ඒත් ඔච්චර හොඳ කියුබාවට මිනිස්සු එහෙම යන්නේ නෑනේ.

    ReplyDelete
  2. @ AnonymousMay 16, 2019 at 3:03 AM

    // ඉතින් බං චීන සිස්ටම් එක හරි නම් ඇයි බං චීනේ ඒඩ්ස් නැති වෙලා නෑනේ //

    මොන මෝඩ මුසල කාලකන්නි වේ _ ගේ පුතෙක්ද යකෝ මේ...........
    ගොන් කාලකන්නියෝ උබ මොනම හරි අධ්යාෝපනයක් ලබපු එකෙක් ද ?
    වැස්සකට වත් ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද.
    යකෝ දෙයක් කියන්න කලින් හොයලා බලපන් ගොනා................

    චීනය කියන්නේ ලෝකේ HIV මර්ධනය අතින් ඉහලම රටක්............
    චීනයේ HIV ආසාධිත ප්රතිශතය මේ ලෝකේ දියුණුම කියන ඇති බහුතරයක් රටවලට වඩා ගොඩක් අඩුයි.............

    කොටින්ම ආසන්න වශයෙන් ලෝකේ දියුණුම රට කියන ඇමරිකාවෙ ඉන්න HIV ආසාදිතයෝ ගානට චීනයේ ගැන ආසන්න වශයෙන් සමානයි...............නමුත් චීනයේ ජනගහනය ඇමරිකාවේ ජනගහනයට වඩා කෝටි 109ක් විතර වැඩියි.

    එකෙන්ම පේනවානේ මෝඩ කාලකන්නියෝ චිනේ HIV මොනතරම් ප්ර බල විදියට පාලනය කරලාද කියලා.......
    ඒ නිසා ගොන් කතා කියන්න කලින් පොඩ්ඩක් ඉගනගෙන වරෙන් ගොනා.................

    ReplyDelete
    Replies
    1. තොගෙ මහ එකී ‍තෝව හදලා තියෙන අපූරුව තොගෙ බජනෙන්ම පේනවනේ. ඉතින් ඔය ... පු‍තෝ දැන් ‍තෝම පිළි ගන්නවානේ චීනේ ඒඩ්ස් තියෙනවා කියලා. එතකොට ... පු‍තෝ ‍තෝ හොයලා බලපන් දැන් කොහොමද චීනේ ඒඩ්ස් රෝගියො ශීඝ්‍රයෙන් වැඩි වෙන්නේ කියලා. චීනේ මොකක් හරි මඟුලක් කියද්දි ඒකේ ජනගහනයට මුවා වෙලා මරිසි කෙලින්න එනවද? එහෙම නම් ඒකේ රටේ ආදායමත් එහෙම බෙදලා අරගෙන කතා කරපංකො.

      Delete
  3. ඉහත පිළිතුර දුන්නේ මා නොවන බව කරුණාවෙන් සළකන්න.
    මුල් ඇනෝට පිළිතුරක් නොදීමට මාසිතා සිටියත් දැන් එය සිදුකළයුතු බව හැඟේ.

    AnonymousMay 16, 2019 at 3:03 AM@
    මට හැඟෙන්නේ ලොකුම ගැටලුව ක් නම් අධි පර්භෝජනවාදී ජීවන රටාවයි.එය පරිසරයටද හානිකරය.
    මානව හිමිකම් සංකල්පය සේවය කරන්නේ බැරි එකාට දුර්වලයාටනොව බලවතුන්ට ත්‍රස්තවාදීන්ට අපරාධකරුවන්ට බවද පෙනේ.
    රකරන් කෑල්ලට චන්දය දෙන ජනයාට මොන සර්වජන චන්ද බලයද
    එකම හොරු කල්ලියක් ව්‍යාජ බෙදීමක් මගින් වරින් වර බලයට ගෙන ඒම නිශ්ඵලය. ඊනියා බහුතරය හදාගන්නට ඔවුන් නොයන්නෙ කාලගටද
    මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී සිදුරු වලින් රිංගන්නේ අධිරාජ්‍යවාදීන්ය.
    ඇත්තෙන්ම මානව හිමිකම් යනු විදෙස් ඔත්තුකරුවන්ගේ රක්ෂණ සහතිකයයි.

    ලොව පුරාම බැලුවත් පොදු සංස්කෘතියට එරෙහිව කැරලි ගහන බටහිර කුලීකරුවෙන් වෙනුවෙන් නේද මානව හිමිකම් ඝෝෂාව කෙරෙන්නෙ
    මානව හිමිකම් හා රාජ්‍ය නොවන සංවිධාන බිහිවුනේම ලෝකය කොමියුනිස්ට් වීම වළක්වන්න.

    ReplyDelete
  4. Jagath PathiranaMay 17, 2019 at 12:53 AM

    අපි ඔට්ටුවක් අල්ලමුද?
    ඉදිරි වසර 15 ඇතුලත තරිඳු උඩුවරගෙදර ඉස්ලාමය වැළඳගත්තේ නැත්නම් මම ඔයාට රුපියල් ලක්ෂයක් දෙනවා; වැළඳගත්තොත් ඔයා මට ලක්ෂයක් දෙන්න ඕනේ.

    හැබැයි තරිඳුවට දැන් ජොලි ඇති පහුගිය කාලේ සිංහල බෞද්ධයන්ට බනින්න බැරුව ඌ පිස්සා වගේ හිටියේ. දැන් ඌට ආතල් ඇති.මට තියෙන ගැටළුව දෙමළ තම්බි වලියක් ගියොත් ඌ මොකක් කරයිද කියන එකයි. තරිඳු වගේ අයගේ හැසිරීම ගැන මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවද?

    ReplyDelete
  5. ජගත් ඔබ ඉතා බුද්ධිමත් නිරීක්ෂණයක් කරල තිබුන එක්තරා ආගමක් ගැන. ඔබේ ඒ කොමෙන්ටුව මම කොහෙද දැක්කෙ කියලනම් මතක නෑ. එක්තරා ශාස්තෘවරයෙක් ඔහුගෙ බිරිද ජීවත්ව සිටින තුරු ඉදිරිපත්කළ වාක්‍ය ශිෂ්ට බවත් ඇයගේ මරණින් පසු ඉදිරිපත් කළ වාක්‍ය එසේ නොවන බවත්.
    ඔබ මේ ගැන ලිපියක් සකස් කරන්නේනම් එයහොඳ ශාස්ත්‍රීය ව්‍යායාමයක් වේවි

    ReplyDelete