Wednesday, August 22, 2018

2020 ජනාධිපතිකමට නීල් ධම්මික නරකද






කොමෙන්ට් 1470 ක්. මෙහි කොමෙන්ට් කියවීමෙන් ඔබට ලොකු විනෝදයක් ලැබේවි. නිවේදකයා සිනාව ආයාසයෙන් මැඩලගෙන සංවාදය කරගෙන යයි.





3 comments:

  1. ඔයිට වඩා හොඳට ප්‍රශ්න අහන්න තිබුන නේද?
    පිලිමෙ අතේ තියාගෙන ඉන්නෙ මොකක්ද කියල ඇහුවෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔවු .වඩාත් උත්සාහ කළේ සිනහව නතරකරගන්න විය හැකියි.

      Delete
  2. කලින් කලට මෙවැනි ජෝකරයන් පහල වේ. ඉන්ගිරිසියෙන් මේවාට "mania " කියා කියති. මෙය කුමන මේනියාවක්ද ? කුප්පමේනියාවද විය නොහැකිය. රටේ පාලකයන් සාස්තරකරුවන් පස්සේ දුවන රටක , තිරුපති පිහිට ඉල්ලන රටක මේවා එතරම් ගණන් ගත නොහැකිය. ලංකාවේ ජනාධිපතිකම ඕනෑම වෘෂභයෙකුට කළ හැකිය.

    ReplyDelete