Tuesday, July 10, 2018

ලාබයි ලාබයි වියට්නාම් කිරි හරක්

දින 90 ක් තුල ගෙනත් බාන බවට සහතික වෙමු.
අමතර ගාස්තු නැත.
අවුරුද්දක් ඇතුලත ලනුව කඩාගෙන පැන ගියොත් අලුත් එකක්.
නරක නෑ නේද

Image may contain: one or more people


චීනයේ පිරිමින් අඩුවීම නිසා මනාලියන් ලෙස වියට්නාමයෙන් කාන්තාවන් පැහැරගෙන ඒම කලෙක  සිට පවතින ජාවාරමකි. මෙය නීත්‍යනුකූලවද සිදුවේ. ඒ චීනුන් වියට්නාමයේ බින්න බැසීම නිසාය. වියට්නාමය යම් දිනක චීනයට අයත් වීමට පවා ඉඩ ඇති තරම් මෙය බරපතල බව සමහරු කියති.

4 comments:

  1. මේක අවුරුදු කීයක් පරණ පත්තරයක්ද ? වැඩේ නම් හොඳයි. ගෑණු ඉතිං කොහෙන් ගෙනාවත් එකයිනේ.

    ReplyDelete
    Replies
    1. අරන රසාංගයක් තමා. ඒත් අදටත් හොරපාරෙන් මේක යනව. මං හිතන්නෙ මේකට ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙනව. චීන රදලයන්ට වියට්නාමයෙන් කාන්තාවන් ආනයනය කරන්න ඇති. චීනයෙ අතිරික්ත පිරිමින්ට වෙන විකල්පයකුත් නෑ

      Delete
  2. //
    චීනයේ පිරිමින් අඩුවීම නිසා මනාලියන් ලෙස වියට්නාමයෙන් කාන්තාවන් පැහැරගෙන ඒම

    ංඈ!

    ReplyDelete
    Replies
    1. චීනයෙ ගැහැණුන්ට වඩා පිරිමි වැඩියිනෙ. දියණියන්ට වඩාපුතුන්ට ඇති වැඩි කැමැත්ත මත සිදුවූවක්

      Delete