Sunday, September 24, 2017

බය නැති එකා ඉස්සෙල්ල ම කනෙන් අල්ලයි


Image result for trump kim jong un comic
අපි පුංචි කාලෙ කොල්ලො දෙන්නෙක් වලියකට ලක ලෑස්ති වෙද්දි වලිය පටන් ගන්න එක ටිකෙන් ටික ප්‍රමාද වෙන කොට අපට ඉවසිල්ලක් නැති වෙනව. අපි ගොරවන කොල්ලො දෙන්නට යෝජනාවක් කරනවා  හරි බය නැති එකා ඉස්සරවෙලාම කනෙන් අල්ලයි කියල. එතකොට ස්ටාර්ට් කරන්න පුලුවන්.


ට්‍රම්ප් ජනාධිපති මහතානෙනි
කිම් ජනාධිපති මහතානෙනි
අපට බැරිය තව ත් ඉවසන්න
බය නැත්නම් කනෙන් අල්ලා world war 3 ස්ටාට් කරදෙනු මැනවි.
Image result for trump kim jong un

Image result for trump kim jong un

10 comments:

  1. අපි කිව්වෙ ඉස්සෙල්ලම නාහෙන් අල්ලන්න කියලා

    ReplyDelete
    Replies
    1. කනට වඩා නහයම අල්ලන්න නම් හුගක්ම බය නැති කෙනෙක් වෙන්න ඕන

      Delete
  2. නාහෙන් අල්ලනව කියන එකයි අපිත් දැනං හිටියේ, හා හා ඒකට කමක්, මොනව හරි එකක් ඇල්ලුවාම තමා වැඩ පටං ගන්න පුලුවන්නේ

    ReplyDelete
    Replies
    1. ඉක්මනට පටන් ගන්නෙ නැති එකනෙ දුක . හෙහ් හෙහ්

      Delete
  3. මේ මධ්‍යස්ථය නේද? උඹේ මද්‍යස්ථකම තියෙන්නෙ කොහෙද බං?

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක නිකම්ම නිකම් ජෝක් එකක්නෙ.

      Delete
  4. මේ වලිය ඇවිලුනොත් හැමෝගෙම පුකට පතුරු බඳින්න තමයි වෙන්නෙ :-D

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ වලිය ඇවිලුනත් චීනය හා රුසියාව කවදාවත් උතුරු කොරියාවෙ පැත්ත ගන්නෙ නෑ. විශේෂයෙන් චීනය මේ ආර්ථික ජයග්‍රහන පාව දෙන්නෙ නෑ උතුරු කොරියාවක් වෙනුවෙන්.

      Delete