Oculocutaneous albinism, type 2
The gene OCA2, when in a variant form, the gene causes the hypopigmentation common in human albinism. Different SNPs within OCA2 are strongly associated with blue and green eyes. Hair color is the pigmentation of hair follicles due to two types of melanin, eumelanin and pheomelanin. Generally, if more melanin is present, the color of the hair is darker; if less melanin is present, the hair is lighter. Blond hair can have almost any proportion of phaeomelanin and eumelanin, but both only in small amounts. More phaeomelanin creates a more golden blond color, and more eumelanin creates an ash blond. Blond hair is common in many European peoples, but rare among peoples of non-European origin. Red hair ranges from vivid strawberry shades to deep auburn and burgundy, and is the rarest fully distinct hair color on earth. It is caused by a variation in the Mc1r gene and believed to be recessive. Red hair has the highest amounts of phaeomelanin and usually low levels of eumelanin, and is the rarest natural human hair color.
Dravidian
|
Dravidian Albino
|
![]() | ![]() |
Confirmation that the White (Caucasian) Race is derived from Dravidian Albinos, is documented in the findings from genetic analysis of Y-DNA haplogroup "R".
වැඩි විස්තර මෙතනින් බලන්න.
මේ නම් ප්‍රශ්න පත්රයකි. ජාන විද්‍යාව ගැන තවමත් නොවිසදුන ගැටළු සහ විවිධ කල්පිතයන් රැසක් මෙහි ඇත. පිළිතුරු නැත
.?????????????????????????????????????????????????? පමණි.
පුරාන මිනිසාගේ ජනසංක්‍රමණ අප සිතුවාට වඩා දියුණුව පැවතුනි. මහා සමුද්‍රය ඒ සදහා කිසිම බාධාවක් නොවීය . මා මේ කියන්නෙ අයිස් යුගය නිසා මහද්වීප යාවූ සාපේක්ෂව මෑත අතීතය ගැන නොවේ. නිරතුරුවම සිදුවූ සමුද්‍ර චාරිකා ගැනය.
මුහුදට කිසිසේත්ම බියනොවූ ජනකොටස් ඇත්තේ කිහිපයකි. ෆිනීශියානුවන් ද්‍රවිඩයන් වයිකින්වරු වැනි අතලොස්සකි. වයිකින් වරු හා අරාබීන් අතර වෙලද සබදතා විය. වයිකින්වරු යනු හුදු ම්ලේච්ඡයන් ය කියන්නේ කුමන අරුතින්ද ?
http://www.thenational.ae/world/europe/when-the-arabs-met-the-vikings-new-discovery-suggests-ancient-links
ද්‍රවිඩයන් හා ඉතියෝපියානුවන් අතර මානව විද්‍යාත්මක ඥාතීත්වයක් ගැන අදහස් පලවී ඇත. එහෙත් ජාන විද්‍යාත්මක සබදතා ද තිබේනම් මෙම මතය ශක්තිමත් වනු ඇත.අරාබි සහ දෙමළ භාශා අතර වාග් විද්‍යාත්මක සමානකම් ගැන සමහර විද්වතුන් මත පළ කරති. මට සිතෙන්නේ වෙලද සබදතා නිසා මෙවැනි සමානකම් සිදුවිය නොහැකි බවයි. අරාබීන් හා ද්‍රවිඩයන් කලක් එකට ජීවත් වන්නට ඇත. සැමිටික් හා ජැපටික් ආක්රමන නිසා ද්‍රවිඩයන් දකුනට තල්ලුවන්නට ඇත.බ්‍රාහුයි ප්‍රදේශයේ ද්‍රවිඩ භාශාවක් කතා කරන ජනකොටසක් සිටීම මේ මතයට දිරි දෙන්නකි. එහෙත් අරාබිය කයිබර් දුර්ගය හරහා නොව කෙලිනම් මුහුද තරනය කර අප්‍රිකාවේ සිට දකුණු ඉන්දියාවට ආවා වෙන්නත් පුලුවන. මන්ද ද්‍රවිඩයන් මුහුදු ගමන්වලට කිසිසේත්ම බිය නොවූ බැවිනි.
ද්‍රවිඩයන් ඉන්දියන් සාගරය හරහා ඉතියෝපියාවේ සිට ආවාද ?
http://arutkural.tripod.com/tolcampus/drav-african.htm

පුරාන ජනසංක්‍රමණ නැගෙනහිර සිට බටහිරට වූ බව පෙනේ.
පසුකාලීනව රයින් ගඟබඩසිටි හේවරාලලා රෝමය ජනාවාස කිරීමත් ඊටත් පසුකලෙක තවත් ඈත පෙරදිග සිටි හේවරාලලා ( හන් සහ ටාටර් මෙන්ම පසුකලෙක ස්ලාව් වරු ) තද ශීත දේශගුනයෙන් මිදීමටත් ආර්ථික අවශ්‍යතා නිසාත් නැගෙනහිරට සහ දකුනට සංක්‍රමනය වූහ.
හන් සහ ටාටර් වරු න්ගේ මීමුත්තන්ට චීන සම්භවයක් ඇත්ද ?
හන් සහ ටාටර් වරු න්ගේ මීමුත්තන්ට චීන සම්භවයක් ඇත්ද ?
මේවාත් කියවන්නhttps://owlcation.com/stem/Irish-Blood-Genetic-Identity
https://www.theguardian.com/science/2015/dec/28/origins-of-the-irish-down-to-mass-migration-ancient-dna-confirms
ගල් යුගයේ හා ලෝකඩ යුගයේ සිදුවූ මහා ජන සංක්රමන නිසා යුරෝපයේ කෙල්ටික් ප්‍රජාව බිහිවිනිද
ආදිකාලීන අයිරිෂ් මුතුන් මිත්තන් වර්තමාන දකුණු යුරෝපීය ප්‍රජාවට එසේත් නැත්නම් ශිෂ්ටාචාරයේ තොටිල්ල නම් වූ මැද පෙරදිග වැසියන්ට සමානය.
ඊජිප්තුවාසීන් ට ඇත්තේ උපසහරානු ජාන සැකැස්මක්ද . මටද සිතෙන්නේ එසේ බවයි මන්ද පාරාවෝ වරුන්ගේ චිත්‍ර වල කලු හිසකෙස් පලල් තොල් සහ අදුරු සම දැකිය හැක.
මේ ඊට වෙනස් කතාවක්. ඩී.එන්. ඒ අනුව ඔවුන් වත්මනෙහි ලෙවන්ට් නම්වූ බටහිර ආසියාවට වඩා සමානලු.
මෙය කියවන්න.
නමුත් මේ දීග විවාහයක ආ කුමරියකගේ නම් . එවිට ඇයගේ ජානවලින් සමස්තය ගැන නිගමනය කරන්නේ කෙසේද ?
http://www.cbc.ca/news/technology/first-genome-ancient-egyptians-1.4138156
මානව රූපාකෘති විද්‍යාව හා ජාන ඇසුරින් හරි අපූරු නිගමන වලට එළැබිය හැක. නමුත් පුරාන මිසරවරුන් සුද්දන් කියා ඔප්පු කරන්නට කාට හෝ දේශපාලන ඕනෑකමක්වත් තියෙනවා වත්ද ?
http://www.independent.co.uk/news/science/archaeology/ancient-egyptians-europeans-related-claims-a7763866.html
http://bigthink.com/philip-perry/were-the-ancient-egyptians-black-or-white-scientists-now-know

අයිරිෂ් වරු කෙල්ටික් සම්භවයක් ඇති බව ඇත්තකි. එහෙත් ඔවුහු මැදපෙරදිග සිට උතුරු අප්‍රිකාව ,දකුණු යුරෝපය හරහා නූතන අයර්ලන්තයට පැමින ඇත. අයිරිශ් ස්කොටිෂ් හා වෙල්ශ් ජනයා සමානකම් ඇති අතර ඉංග්‍රීසීන්ට වෙනස්ය.
ජර්මැනික් ගෝත්‍ර වන ඇන්ග්ලෝ වරු සැක්සන්වරු ,මාකොමන්නිවරු ,විසිගොත්වරු ( පෘතුගාල ස්පාඤ්ඤ හා දකුනු ප්‍රංශ ජනගහන්යේ යම් කොටසකට දායක වූ ) ෆෑන්ක්වරු ( ප්‍රංශ ජනගහනයෙන් කොටසකට දායක වූ ) බර්ගන්ඩියන්වරු ,ලොම්බාඩිවරු ( ඉතාලියේ ඒ නමින් ප්‍රදේශයක්ද ඇත ඉතාලි ජනගහනයේ කොටසකට දායක වූහ ) රයින් ගඟබඩ සිටි කාලයේ ඔවුන්ට නැගෙනහිරින් සිටියේ සාමේෂියන්වරුය. ඔවුහු ඉරානික භාෂා කතා කල අතර ඔවුන් සේම තවත් නෝමැඩික් ජනතාවක් වූ සිතියන් වරු සමානවම රණකාමී වූහ.
සාමේෂියන්වරු නූතන ස්ලාව් වරුන්ගේ මුතුන් මිත්තන්ද ?
ශාක්‍යයන් කියන්නේ සිතියන්වරුද?