අද දමන්නේ අමුතුම පෝස්ට් එකකි. ඉන්ටනෙට් සර්ච් කරන විට අහම්බෙන් දුටු කයි කතන්දරයක් මීට හේතු විය.ඒ හරහා සර්ච් කරන විට යකාට ලෝකෙ මැද හොයා ගත හැකි විය.
ඇත්තටම ලෝකෙ මැද කොහිද? ඒ කොහෙවත් නොවේ.බුරියයි.විශේෂයෙන් කියනවානම් ගෑනුන්ගෙ බුරියයි.
ටී වී එකේ බුරි නැටුමක් යන විට හැමෝම ඉන්නේ ලෝකෙ මැද දිහා බලා සිටිනවා මෙනි.ඒ තරමටම කුතුහලයෙනි.
මොකක්ද මේ බුරියේ අබිරහස
බුරිය යනු කෙනෙක් මවු කුසකින් පැමිණි බවට ඇති සහතිකයයි.කලලය මවට සමබ්න්ධ වන්නේ පෙකනිවැලෙනි.තමන් මවුකුසින් ආ අය බව හැඟවීමටදෝ බොහෝ ගැහැණු උදවිය බුරිය පේන ලෙස ඇඳුම් අදිති.
ඒකත් හොඳය .නැත්නම් පිටසක්වල යානා ගැණ පුවත් මැවෙන ආකාරයට අමුතු අමුතු ඇදුම් අදින අය ගැන විචිකිච්චාවන් පහල වනු නො අනුමානය.
මේ විචිකිච්චාව වැඩියෙන්ම ඇත්තේ ඉස්කෝලෙ කොල්ලන්ටය.මොකද පිටසක්වල කතා වැඩියෙන්ම අහන්නේ උන්ය
බුරිය පේන්න ඇඳගෙන ගෑනු කෙනෙක් පාරේ යන විට ඔලුව හරව හරවා බලන්නේ ඒ නිසාය.
ආදම් හා ඒවට බුරියක් නොතිබුනා යැයි ඒ ඒ ආගම් අදහන අය කියති.ඒ දෙදෙනා හැරුණ විට මෙලොව උපන් සියල්ලෝම බුරිකාරයෝය.එහෙත් බුරි නැටුම් ලෙස හැදින්වෙන තුර්කි නැටුම් විශේෂය ජනප්‍රිය වූ පසු එය බොලිවුඩයටත් පැතුරුනි.ඒ හැර බ්‍රසීලයේ උත්සව වල නටුම් වල හා සම්බා යැයි හැඳින්වෙන නැටුම් වල බුරි ප්‍රදර්ශන දැකිය හැක
ඉන්දියාවේ කාන්තා බුරිය වාසනාවේ සංකේතයක් ලෙස හැඳින්වේ.බුරිය පේන කාන්තාවක් මුලින්ම මුලිච්චි වීමෙන් යන ගමන සාර්ථක වන බව ඇතැම්හු විශ්වාස කරති.එසේම එයින් දුක් කම්කොටළු නැතිවී පවුලට සතුට ලගා වන බවට වූ අපූරු විශ්වාසයක්ද ඇත.එක අතකට එහි අමුත්තක්ද නැත.බුරියට එහා දේවල් ඉන්දියාවේ වන්දනයට ලක් වන බැවිනි.
බුරිය පේන්න සාරි ඇඳීම කලෙකට පෙර අශීලාචාර කමක් ලෙස සැලකුනද අද ඕනෑම උත්සවයක ඕනෑම ලොක්කෙක් එන තැනක බුරිය පේන්න සාරි ඇඳීම දක්නට ලැබේ.සමාජය වෙනස් වී ඇති හැටි අපූරුය.මීට කලෙකට පෙර මෙසේ සාරි ඇන්දේ මගුල් ගෙවල් වලටය.එහෙත් අද මෙසේ සාරි අදින්නේ නැති තැනක් නැත.වාසනාව උදාවෙන නිසාද සතුට ලගාවෙන නිසාද දුක් කම්කොටළු නැති වෙන නිසා ද දන්නේ නැත.
ඔය සුද්දා වික්ටෝරියානු සභ්‍යත්වය පුරුදු කරන්න කලින් අපේ රටේ බොහෝ කාන්තාවන් හිටියේ බුරිය විතරක් නොවේ පියයුරු පවා එළියේ දාගෙන. එහෙම තවමත් තිබුනා නම් ලංකාව කොතරම් සුන්දරද මිත්‍රයා.
ReplyDeleteඔය සුන්දර කතාව එන්නෙ කාන්තාවන් සම්පූර්නයෙන්ම වහලා තිබෙන පසුබිමේනෙ.ඉස්සර හිටියෙ බුරිය විතරක් නොවෙයි උඩුකයත් එලියෙ දාගෙන.ඒ නිසයි මැණිකක් අරන් දෙවුන්දර තුඩුවෙ ඉදන් පේදුරු තුඩුවට රූමත් කාන්තාවකට යන්න පුළුවන් වුනේ .කවුරුවත් ලිංගික අසහනයක හිටියෙ නෑ.කාටවත් ඕකෙ අමුත්තක් නෑ.දැන් බලන්න බටහිර රටවල අඩනිරුවතින් ගියත් කවුරුත් බලන්නෙ නෑ.ඒක සාමාන්‍ය දෙයක් වෙලා.අපේ ලිංගිකත්වය ගැන තියන තහංචි ඉවත් කළාම කාටත් නිදහසේ ඉන්න පුළුවන් වෙයි.නමුත් ආගමික නායකයන් නම් කැමති වහගෙන ඉන්න.එතකොටනෙ ඒ අයගෙ පැවැත්ම රැකෙන්නෙ
Deleteඑතකොට බුරිය ගැනත් ලියන්න දේවල් තියනවා ඈ...
ReplyDeleteඋඹ දිනපතා පෝස්ට් දාන්න යන්නෙ මේ වගේ ඒවනම් වැඩේ අසාර්තක වෙයි යකෝ.
හුගක් සාර්ථක බ්ලොග්කරුවන්ගෙ වැඩිපුරම ජනප්‍රිය වෙලා තිබෙන ලිපි මේ වගෙ දේවල් ගැන ලියවුන ඒව තමයි.මම මේව ගැන ම ලියනව නොවෙයි.ප්‍රධාන වශයෙන් ලියන්නෙ ගවේශනාත්මක ලිපි
Deleteයකාත් කාගෙ හරි බුරියක් දිහා ලෝකෙ මැද වගේ බලාගෙන ඉඳල වෙන්නැති මේක ලියන්න ඇත්තෙ.
ReplyDeleteනෑ මට දැන් ඕවගෙ ගානක් නෑ බන්
Deleteසාරිය වුනත් හැඩ බුරිය පෙන්න ඇන්දාමය.
ReplyDeleteඇත්ත ඇත්ත.එතන සුන්දරත්වයක් තියනවා.
Deleteඅම්මෝ ඉන්දියන් බුරිවල ජඹුර
ReplyDeleteපොඩි එකෙකුට බැහැලා සෙල්ලම් කරන්නත් පුළුවන්
Deleteමොන පොඩි එවුන්ද> දකුණු ඉන්දියන් බුරිනම් හතර දෙනෙක් බැහැලා ඕමී අතක් ගහන්න පුළුවන් සයිස්
Deleteයකාටත් අහම්බෙන් වගේ සෙට් වෙන්නේ මරු ඒවනේ.. ඉතාලි බුරි වලත් ඉතින් ලොකු අවුලක්ම නෑ..
ReplyDeleteමරු යකෙක් නේහ්.ඉතාලි බුරි යකාට එච්චර මීටර් නෑ
Delete//තමන් මවුකුසින් ආ අය බව හැඟවීමටදෝ බොහෝ ගැහැණු උදවිය බුරිය පේන ලෙස ඇඳුම් අදිති.// එහෙම වෙන්ටෑ එහෙනම් යකෝ!
ReplyDeleteඒක තමයි බලන්න ඒ අය ඇඳුම් අදින කොටත් කොයි තරම් දේවල් ගැන සැළකිලිමත් වෙනවද කියල
Deleteයක්කුන්ට බුරියක් නැතිද....?
ReplyDeleteයක්කුන්ට නැති දෙයක් නෑ බන්
Deleteමේක නම් නියම කතාව මනෝජ් ...
Deleteයකාට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ...!
ඈ යකෝ. බුරි ගැන කියල තව මගුලක් මතක් කරා..
ReplyDeleteයකාට උපදෙසක් දෙන්න ඕන.. එක පාරට හැමදේම වෙනස් කරන්න බෑ..
උපදේසෙට ස්තුතියි ඇයි මම ස්පීඩ් වැඩි වගේද?
Deleteබ්‍රසීලයේ උත්සව වල නටුම් වල හා සම්බා යැයි හැඳින්වෙන නැටුම් වල බුරි ප්‍රදර්ශන දැකිය හැක///
ReplyDeleteයකා මම නම් දැකලා තියෙන විදිහට මෙක තමයි හොදම බුරි හා අනෙකුත් හැම දෙම වැඩියෙන් පෙන්වන නැටුම් ජාතිය ,
මාත් අහල තියෙනව
Deleteමෙන්න නිමිත්ත
ReplyDeletehttp://mamaiarui.blogspot.com/2014/01/blog-post.html
හා මාත් බැලුව ඒක .මරු සයිට් එක.ලියන කෙනාට මාර ටැලන්ට් එකක් තිබෙන්නේ
Deleteඩගියගේ බුරිය අමතක වෙලා. දැන් හැදෙන තරුණ කොල්ලෝ ඒක අහලවත් නැතුව ඇති.
ReplyDeleteමම ඒක දාන්නත් හිතල නිකම් හිටිය.සමන් සිල්වනේද කියන්නේ.බිංදු කොලුවගෙනුත් පර්මිෂන් එකක් ගන්න වෙයි කියල හිතුව හෙහ් හෙහ්
Deleteබුරිය සේම හංසයන්ද රසඳුනකි.
ReplyDeleteමම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place
ඒව ලියන කොට තමයි බන් හිත නිවෙන්නේ .මාත් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්
Delete